3 weeks ago Tags #ADNOC එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කෙලින්ම තෙල් ගෙන්නන්න සාකච්ඡා යනවලු ලංකා ඛනිජ තෙල් සංස්ථාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ඛනිජ තෙල් බලධාරීන් සමඟ සෘජු ගිවිසුමක් යටතේ තෙල් මිලදී ගැනීම සඳහා
4 weeks ago Tags #ceylonwire මෝදි ට්‍රම්ප්ගේ කෝල්ස් මගහරී – ට්‍රම්ප් අද සිට මෝදිට සීයට 50ක බදු ගහයි අද සිට ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාව ඇඟලුම් සහ රෙදිපිළි මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ, ඉස්සන්, බුමුතුරුණු සහ ගෘහ භාණ්ඩ දක්වා ඩොලර්
4 weeks ago Tags #ceylonwire රනිල් නිදහස් කරගන්න එජාපය අමෙරිකාව, චීනය සහ ඉන්දියාව පස්සේ යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කොළඹ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගේ මැදිහත්වීම අපේක්ෂා කරමින් ඒ සඳහා
4 weeks ago Tags #ceylonwire රනිල්ට එරෙහිව චෝදනා නැගීම ‘හොඳ පූර්වාදර්ශයක්’ බව මහාචාර්ය ප්‍රතිභා කියයි ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට හිටපු ජනාධිපතිවරයකුට එරෙහිව නඩු පැවරීම ඉතාම දුර්ලභ තත්ත්වයක්. මේක හොඳ ඉඟියක්, හොඳ පූර්වාදර්ශයක් යැයි නීතිඥ
4 weeks ago Tags #ACA_ක්‍රීඩාංගණය ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ක්‍රීඩාංගණ වෙනසක් ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සංශෝධිත කාලසටහනක් ICCය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
4 weeks ago Tags #ceylonwire ලබන 24 වැනිදා ගාලු මුවදොර අහස සරුංගල්වලින් වැසේ ලබන අගෝස්තු 24 වැනිදා ගාලු මුවදොර පිටියේදී අන්තර්ජාතික සරුංගල් සැණකෙළියක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ගෝලීය එකමුතුකම, නිර්මාණශීලිත්වය සහ
1 month ago Tags #ceylonwire දියවැඩියාවට අඹ හොඳද? නරකද?- අලුත්ම පර්යේෂණ වාර්තාවේ ප්‍රතිඵල මෙන්න රස අධික පළතුරු වර්ගයක් වන අඹ කෑම රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දියාවේ දී කළ පර්යේෂණයක
1 month ago Tags #'මිස්ටර්_ටීන්_යුනිවර්ස්_තානාපති' මොන්ට්‍රි ජයවර්ධන ‘මිස්ටර් ටීන් යුනිවර්ස්’ තානාපති පදවිය දිනාගනී ඉන්දියාවේ පැවැති මිස්ටර් යුනිවර්ස් තරඟයේදී ‘මිස්ටර් ටීන් යුනිවර්ස් තානාපති’ පදවිය දිනාගනිමින් ශ්‍රී ලංකාවේ නෙත්මිත මොන්ට්‍රි ජයවර්ධන රටට ආඩම්බරයක් ගෙන දී
1 month ago Tags #ceylonwire එක්ස්-ප්‍රස් පර්ල් නඩුවට දුන් ඩොලර් බිලියන 1ක වන්දි තීන්දුව මව් සමාගම අභියෝගයට ලක්කරයි 2021 සමුද්‍ර ව්‍යසනය සඳහා වසරක් ඇතුළත මූලික ඩොලර් බිලියන 1ක මුදලක් ගෙවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරන බව
1 month ago Tags #ceylonwire අදානි දාලාගිය සුළං බලාගාරවලට ආයෙත් ටෙන්ඩර් කැඳවයි මිල වෙනස හේතුවෙන් ඉන්දියාවේ අදානි ග්‍රීන් සමාගම උතුරු මන්නාරම සහ පූනරින් හි සුළං බලාගාර ව්‍යාපෘතිවලින් ඉවත් වීමෙන් පසුව එම ව්‍යාපෘති