3 years ago Tags #ceylonwire ආසියානු ‘ඒ’ කිරුළ අඛණ්ඩව දෙවතාවක් පාකිස්ථානයට නැගී එන ආසියානු කුසලානය අඛණ්ඩව දෙවන වරටත් ජයග්‍රහණය කිරීමට පාකිස්ථාන ‘ඒ’ කණ්ඩායම සමත් විය. ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි ඊයේ(23) පැවැති
3 years ago Tags #ceylonwire දේශීය ගනුදෙනු සඳහාත් ඉන්දියානු රුපියල භාවිත කිරීමට අවසර ලැබෙන ලකුණු දේශීය ගනුදෙනු සඳහාත් ඉන්දියානු රුපියල භාවිත කිරීමට ඉඩදීමේ හැකියාව ශ්‍රී ලංකා රජය විසින් සළකා බලමින් සිටින බව වාර්තාවේ. විදේශ ඇමැති
3 years ago Tags #ceylonwire ඉන්දු-ලංකා පාලම : යෝජනාව සම්බන්ධයෙන් තීරණය කිරීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් පාලමක් ඉදිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක (PSC)
3 years ago Tags #ceylonwire බෞද්ධ විහාරස්ථානවල සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 10ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය බෞද්ධ විහාරස්ථාන සහ පිරිවෙන් සඳහා සූර්ය බලශක්ති පහසුකම් සැපයීම සඳහා වෙන්කර ඇති ඩොලර් මිලියන 15ක ප්‍රදානයෙන් ඩොලර් මිලියන 10 ක්
3 years ago Tags #ceylonwire 13වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අවසන් තීරණයක් ගන්න ලබන සතියේ සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබන සතියේ (26) සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇති අතර, එහිදී 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක්
3 years ago Tags #ceylonwire මන්නාරම, පුනරීන් සූර්ය හා සුළං ව්‍යාපෘති 2025 ජනවාරි වන විට නිම කරන බවට අදානි සහතික කරයි මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල මෙගාවොට් 500 ක සූර්ය හා සුළං ව්‍යාපෘතියේ වැඩ 2025 ජනවාරි වන විට අවසන් කිරීමට ගෞතම් අදානි
3 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් දවසකට බිත්තර ලක්ෂ 10 ගාණෙ ගෙන්නන්න යයි බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ගැසට්ටුව අහෝසි කර දිනකට බිත්තර ලක්ෂ 10ක්(මිලියනයක්) ඉන්දියාවෙන් ගෙන්වා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය
3 years ago Tags #ceylonwire වතුකරයේ දෙමළ ජනයාට ඉන්දියාවෙන් ‘සංවර්ධන ආධාර පැකේජයක්’ ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවට “ගෞරවනීය ජීවිතයක්” සහතික කිරීම සඳහා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව අපේක්ෂා කරන බව
3 years ago Tags #ceylonwire ඉන්දියාවයි ලංකාවයි ගොඩබිමින් යාකරන්න රනිල්ගෙන් යෝජනාවක්(වීඩියෝ) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් සම්බන්ධතාව පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර ඇතැයි, ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් කවත්රා
3 years ago Tags #ceylonwire ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 05කට අත්සන් තැබේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පුනර්ජනනීය බලශක්තිය සහ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය පිළිබඳ අවබෝධතා ගිවිසුම් ඇතුළු අවබෝධතා ගිවිසුම් පහකට අද (21)