4 weeks ago Tags #ceylonwire නේපාල මුදාගැනීම්වලට ශ්‍රී ලංකාවේ සහාය| ජනපති අනුරගෙන් නේපාල ජනපතිට සහ අගමැතිට සහෝදරත්වයේ පණිවිඩයක් දැවැන්ත ගංවතුර ව්‍යසනයකට මුහුණ දී සිටින නේපාලයේ මුදාගැනීමේ සහ සුන්බුන් ඉවත්කිරීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව
1 month ago Tags #ceylonwire වසර තුනකට පෙර කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් පනහකට ගෘහ උපකරණත් එක්කම අලුත් නිවාස 50ක් 2023 මාර්තු 19 වනදා සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව, වසර තුනහමාරකට ආසන්න කාලයක් වසා දමා තිබූ තේ කර්මාන්තශාලාවක අතිශය දුෂ්කර
1 month ago Tags #ceylonwire ඇමෙරිකානු-චීන ඇතුළුව රටවල් 11ක නව තනාපතිවරු සහ මහකොමසාරිස්වරු ජනපතිට අක්තපත්‍ර භාරදෙති නව පත්වීම් ලැබූ තනාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් එකොළොස්දෙනෙක් ඊයේ (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත තම අක්තපත්‍ර පිරිනැමූහ.
1 month ago Tags #ceylonwire ජනපති ඉදිරියේ එකවර අක්තපත්‍ර බාරදෙන්න ලොව සුපිරි බලවතුන් දෙදෙනාගේ නියෝජිතයන් ලෑස්ති වෙයි ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික කරළිය උණුසුම් කරමින් ඇමෙරිකාව සහ චීනය ඇතුළු රටවල් 12ක නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ලබන සතියේදී ජනාධිපති අනුර කුමාර
1 month ago Tags #ceylonwire මුස්ලිම් කොමිසමට සාමාජිකයෙක් දාන්න අමතක වෙලාද? | මුස්ලිම් කවුන්සිලයෙන් ජනපතිට හදිසි ලිපියක් ශ්‍රී ලංකා ජාතික සීමානීර්ණය කොමිෂන් සභාවට මුස්ලිම් ප්‍රජාව නියෝජනය වන පරිදි සාමාජිකයකු පත්කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය
1 month ago Tags #ceylonwire නන්දා මාලනියට ජනපතිගෙන් බුහුමන්(වීඩියෝ) අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ, ආචාර්ය විශාරද නන්දා මාලනියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය අවසන් ගෞරවය පුද කර සිටියේය. ජනාධිපතිවරයා ඊයේ
1 month ago Tags #ceylonwire හදවත් සැත්කමෙන් පස්සේ සලේව CID එකෙන් ගලවගන්න බිරිඳගෙන් ජනපතිට ලිපියක් සිය සැමියාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට එරෙහිව පනවා ඇති රඳවා තබා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස
1 month ago Tags #ceylonwire උතුරේ සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස් පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත් මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල
1 month ago Tags #ceylonwire නන්දා මාලිනීගේ අභාවය වෙනුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කෙරේ ප්‍රවීණ ගායිකා නන්දා මාලිනීගේ අභාවය වෙනුවෙන් අද සිට දින තුනක ජාතික ශෝක කාලයක් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති බව රජයේ
1 month ago Tags #ceylonwire ඉන්දියානු ආරක්ෂක ඇමති ලංකාවට එයි | රාජ්නාත් සිං සහ ජනපති අනුර අතර විශේෂ හමුවක් ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉදිරි සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මෙම සංචාරයේදී දෙරට අතර පවතින ආරක්ෂක