3 months ago Tags #ceylonwire කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස මාදම්පේ පත් කෙරේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස එම්.කේ.ඩී.එන්. මාදම්පේ වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
3 months ago Tags #ceylonwire ඉන්දියානු රජයෙන් පරිත්‍යාග කළ කැබ් රථ 134ක් නිල වශයෙන් ජනපතිට භාර දෙයි පොලිසියේ පරිහරණය සඳහා ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද කැබ් රථ 134ක් නිල
3 months ago Tags #ceylonwire “2029 දී ජනපති අනුර නැවත බලයට පත්වීම කාටවත් වළක්වන්න බැහැ”- ඇමැති සුනිල් කුමාර 2029 වසරේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක නැවත බලයට තේරී පත්වීම කිසිවකුට නතර කළ නොහැකි බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
3 months ago Tags #ceylonwire ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද
3 months ago Tags #ceylonwire “අනුර වුණත් තේරුම් ගන්න ඕනෙ දෙයක් තියෙනවා | කොච්චර පරිස්සමෙන් උන් එක්ක හැසිරුනත් උන් උඹට කියන්නෙ ‘කල්ලතෝනියා’ කියලා” මේ ආණ්ඩුව මළාට නොකරන දේවල් ටිකක් කියන්න ද? එකක් ගණිකා වෘත්තීය නීතිගත කිරීම අනෙක සමලිංගිකත්වය අපරාධ වරදක් ලෙස සැලකෙන නීතිය
3 months ago Tags #ceylonwire “2022 වැනි ආර්ථික අර්බුදයකට නැවත කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ” | ජනපති සහතික වෙයි රට නැවතත් 2022 වසරේ පැවති ආකාරයේ ආර්ථික අර්බුදයකට මුහුණදෙනු ඇතැයි ඇතැම් පාර්ශවයන් මත පළකළද, එවැනි තත්ත්වයක් කිසිසේත්ම නැවත ඇතිවීමට ඉඩ
3 months ago Tags #ceylonwire ඇමෙරිකානු තානාපති මහින්ද සමරසිංහ යළි මෙරටට – මාළිමාවේ උපදේශක තනතුරක් ? | ජනපති ලේකම් ධුරයේ සහ තානාපති තනතුරුවල ප්‍රධාන වෙනස්කම් රැසක්! මෙරට රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්රයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදු වීමට නියමිත බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ඒ අනුව, දැනට ඇමෙරිකා එක්සත්
3 months ago Tags #ceylonwire ලබන ජනවාරියේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබන ජනවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මඩකලපුවේදී අනාවරණය කළේය. අදියර තුනකින් රාජ්‍ය සේවයේ
3 months ago Tags #ceylonwire “මට ජනාධිපතිතුමා මුණගැහුණා-මම තවදුරටත් රාජපක්ෂ නිකායේ නෙවෙයි-මම නිකාය මාරුකළා” | අම්පිටියේ සුමනරතන හිමියෝ කියති ජනාධිපති අනුර කුමාර දිසනයක් තමාව හමුවූ බවත්, ඒ අනුව තමා අද සිට නිකාය වෙනස්කළ බවත් අම්පිටියේ සුමනරතන හිමියෝ පවසති. සිය
3 months ago Tags #ceylonwire බදු තීරණය ලීක්වෙලා | බදු පනවන්න කළින් දවසේ ප්‍රකට ව්‍යාපාරිකයෝ දෙන්නෙක් වාහන 4000ක් ගේන්න LC විවෘත කරලා! | සජබෙන් බරපතළ චෝදනාවක් පසුගියදා නිකුත් කරන ලද වාහන ආනයන බදු තීරණයට අදාළ අභ්‍යන්තර තොරතුරු නිල ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර ව්‍යාපාරිකයන් පිරිසකට දැනගන්නට