2 months ago Tags #ceylonwire රන්ජන් ජනපති අනුරගෙන් ප්‍රජා අයිතිය ඉල්ලයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගතව සිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2022 වසරේදී කොන්දේසි සහිත සමාවක් දුන් තමන්ට පූර්ණ
5 months ago Tags #ceylonwire විජේදාස ඇමැතිකමින් ඉල්ලා අස්වේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා තමා අධිකරණ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව විජේදාස රාජපක්ෂ නිවේදනය කළේය. අද පෙරවරුවේ ජනමාධ්‍ය හමුවකට
5 months ago Tags #ceylonwire විජයදාස ජනපති සටනට එන බව නිල වශයෙන් කියයි ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ අද නිල වශයෙන් ප්‍රකාශ කළේය. අද (25) පැවති විශේෂ මාධ්‍ය
5 months ago Tags #ceylonwire මෙහෙම නිලධාරීන් එක්ක අපරාධ පරීක්ෂණ කරන්නෙ කොහොමද? මේක උසාවියට අපහාසයක් – විජේදාසගෙන් පොලිසියට දැඩි දොස් පසුගිය දා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී
7 months ago Tags #ceylonwire ශ්‍රීලනිප සභාපතිකමට කඹ ඇදිල්ල – විජේදාසගේ පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීම අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය ලබාදුන් තීන්දුව අත්හිටුවීමේ
8 months ago Tags #ceylonwire ශ්‍රීලනිපයෙන් ජනාධිපතිවරණයට විජේදාස – සිරිසේන සහතික කරයි (වීඩියෝ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල
8 months ago Tags #ceylonwire ජනාධිපතිවරණය – විජයදාස ලොකු තීරණයක් ගනී (වීඩියෝ) ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා තමන්ට ඉල්ලීම් කිහිපයක් ලැබී ඇති බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි. ජනමාධ්‍යවේදීන් අමතමින් ඇමැතිවරයා
9 months ago Tags #ceylonwire මැතිවරණ ක්‍රමය සංශෝධන නිසා කිසිම ඡන්දයක් කල් දාන්නේ නෑ – අධිකරණ ඇමැති කියයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල්දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම
10 months ago Tags #ceylonwire ‘යුක්තිය’ නිසා බන්ධනාගාර පිරිලා – විජේදාස පිළිගනී බන්ධනාගාර තදබදය ඉහළ යෑමට ‘යුක්තිය’ මෙහෙයුම හේතුවවී ඇති බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පවසයි. මෙම මෙහෙයුම හේතුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි
10 months ago Tags #ceylonwire ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන දැන් රජය මොනවද කරන්නේ? ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි කටයුතු සිදුකරන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි. පනත්