11 months ago Tags #ceylonwire වැඩි මිලට සහල් විකුණපු 135කට ගිය මාසේ නඩු දාලා වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් රට පුරා වෙළෙන්දන් 135 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු
11 months ago Tags #ceylonwire මනම්පේරිගේ හෙළිදරව් කිරීම් එක්ක තාජුඩීන්ගේ මරණය ගැන පරීක්ෂණ අලුත් වෙයි මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයකු වන සම්පත් මනම්පේරි විසින් කරන ලද හෙළිදරව් කිරීම්
11 months ago Tags #'dark_pattern'' නෙදර්ලන්ත අධිකරණයක් Facebook-Instagram වේදිකාවල ලොකු අවුලක් ගැන හෙළිකරයි Facebook සහ Instagram පරිශීලකයන්ට ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ රුචිකත්වයන් නිරීක්ෂණය කරන ඇල්ගොරිතම මගින් හැඩගැසීමට වඩා කාලානුක්‍රමික අනුපිළිවෙලට සටහන් පෙන්වන කාලරාමුවක් (timeline)
11 months ago Tags #ceylonwire LPL තරඟ පාවාදීම – තමීම් රහ්මාන්ට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව නීතිපති කියයි පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියේදී සිදුවූ බව කියන තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු
11 months ago Tags #ceylonwire 15 හැවිරිදි දරුවකුට ලිංගික අපයෝජනයක් කළා යැයි කියපු සිද්ධියෙන් කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නිදොස් කොට නිදහස් වයස අවුරුදු 15ක පිරිමි ළමයකු පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු කළුතර
11 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියකු ඝාතනයට තැත්කළ සැකකරුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් මීට වසර 17කට පෙර දෙහිවල නැදිමාල ප්‍රදේශයේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීමකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියකු ඝාතනය කිරීමට තැත් කිරීමේ
11 months ago Tags #ceylonwire ගෝඨාගේ කාලේ CID එකෙන් රඳවා තබාගැනීම | බදියුදීන්ගේ පෙත්සම විභාග කරන්න සුප්‍රීම් උසාවිය දින දෙයි 2021 දී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රඳවා තබාගැනීමේ නියෝගයක් යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ්
11 months ago Tags #ceylonwire සමූහ මිනීවළවල් පිළිබඳ අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලා අතුරුදහන්වූවන්ගේ පවුල් ජිනිවාවලට ලියයි | මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව චෙම්මනි සමූහ මිනීවළ ඉදිරිපිටදී පුළුස්සයි උතුර සහ නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සඳහා වූ සංගමය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටළු විසඳීම සඳහා වන දේශීය යාන්ත්‍රණයක්
11 months ago Tags #ceylonwire අතින් ලියන බෙහෙත් වට්ටෝරුවලට එරෙහිව උසාවියෙන් නියෝගයක් රෝගියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අවදානම දක්වමින් අපැහැදිලි අත්අකුරින් සඳහන් කරන බෙහෙත් වට්ටෝරු වෙනුවට ලොකු අත් අකුරින් පැහැදිලිව ලිවූ හෝ ඩිජිටල්
11 months ago Tags #ceylonwire අල්ලස් කොමිසම ගැන බොරු පතුරුවන අයට වැඩ වරදින බව නිවේදනය කරයි අල්ලස් කොමිසම පිළිබඳ අසත්‍ය ප්රවෘත්ති පතුරුවා එය සහ එහි ක්‍රියාකාරකම් අපකීර්තියට පත්කරන අයට එරෙහිව දූෂණ විරෝධී පනත සහ අනෙකුත් නීති