
උතුරු පළාතේ මුස්ලිම්වරුන් නැවත පදිංචි කිරීම ගැන බදියුදීන්ගේ නඩුව වසර හතකට පසු ඇපල් උසාවිය වීසිකරයි
උතුරු පළාතේ මුස්ලිම්වරුන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් 2018 දී ගොනුකරන ලද රිට් අයදුම්පත අභියාචනාධිකරණය අද ප්රතික්ෂේප කර තිබේ. නාගානන්ද කොඩිතුවක්කු








