11 months ago Tags #ceylonwire තමන් අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනපති රනිල් නඩු දාලා නැහැ! හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නියම කර ඇති
11 months ago Tags #ceylonwire වැලිගම වෙඩිතැබීම | දේශබන්දු ඇතුළු පිරිසට එරෙහි නඩුව දෙසැම්බර් 17දා වැලිගම W15 හෝටලය අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ අනෙකුත් සැකකරුවන්ට එරෙහි නඩුව දෙසැම්බර් 17
11 months ago Tags #ceylonwire මොණරාගල ගුරුවරයෙක්ට පහරදුන් සිසුවාට මෝදක විකිණූ කෝටිපතියෝ දෙදෙනෙක් අල්ලලා මොණරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටළීමකදී ගංජා මිශ්‍ර මෝදක ගුලි 8086 ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අත්අඩංගුවට ගෙන
11 months ago Tags #ceylonwire ඉන්දීය අධිකරණයක් ශිල්පා ෂෙට්ටිට සහ සැමියාට ලංකාවට එන්න දෙන්න “බෑ” කියයි උත්සවයක් සඳහා ශ්‍රී ලංකාවට යාමට ජනප්‍රිය නිළි ශිල්පා ෂෙට්ටි වෙත අවසර දීම මුම්බායි මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබේ. අධිකරණය පවසා
11 months ago Tags #ceylonwire වයස අවුරුදු 03ක දරුවෙක්ට ලිංගික අතවර කළ 46 හැවිරිදි පුද්ගලයෙක්ට වසර 12ක සිරදඬුවමක් වයස අවුරුදු 03ක දරුවකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් එක්දරු පියෙකුට වසර 12ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ. තම
11 months ago Tags #ceylonwire ශානි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම විභාගයට අවසර 2021 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර සහ තවත් හිටපු නිලධාරීන් දෙදෙනෙකු ඔවුන් අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක්කරමින් ගොනුකරන
11 months ago Tags #ceylonwire ලංකාවේ අතුරුදන්වූවන් 16,966 දෙනෙක්ගෙන් නැවත සොයාගෙන ඇත්තේ 23ක් පමණක් බව ‘එජා කමිටුවකදී’ හෙළිවේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව සිය නවතම සැසියේදී, සමාලෝචනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව පිළිබඳ සිය සොයාගැනීම් ප්‍රකාශයට පත්කර
11 months ago Tags #ceylonwire අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක දුෂණය | සැකකාර හිටපු හමුදා සෙබළාට මාස හතකට පසු ඇප | හැබැයි ආයෙත් හිරගෙදරට අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතල ලෙස අපයෝජනය කළැයි කියන සිද්ධියට සම්බන්ධව මාස හතකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි
11 months ago Tags #ceylonwire ආගමික ආරවුලක් හේතුවෙන් ඉන්දියාවේ අගවිනිසුරුට සපත්තු ප්‍රහාරයක් හින්දු ආගම පිළිබඳව කළ ප්‍රකාශයකින් කෝපයට පත් ඉන්දීය නීතිඥයකු එරට අගවිනිසුරු බී.ආර්.ගවයි වෙත සපත්තුවකින් දමාගසා තිබේ. ඊයේ දිල්ලියේ අධිකරණ කටයුතු
11 months ago Tags #ceylonwire බේරුවල ළමා සංවර්ධන මධ්‍යස්ථානයක ඉන්න අවුරුදු 8ක ළමයෙක් අවුරුදු 13ක ළමයකුට කළ බව කියන ලිංගික අපයෝජනයක් ගැන පරීක්ෂණ බේරුවල පිංහේන ප්‍රදේශයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක වයස අවුරුදු 13ක දරුවකු සම්බන්ධ බව කියන ලිංගික අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය පරීක්ෂණ