
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2014 දී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදුදීමේදී රජයට සිදු වූ බව කියන පාඩුව සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ තවත් විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනුකර ඇති නඩුව ජනවාරි 29 වැනි දින කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් අද නියෝග කළේය.
නඩු විභාගය අතරතුර, විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සංශෝධනය කිරීමට අවසර ඉල්ලා සිටින බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දුන්නේය.
ඒ අනුව, චෝදනා 13 සංශෝධනය කිරීමට අධිකරණය අනුමැතිය ලබාදුන්නේය.
විත්තිකරු රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට සඳහන් කළේ, සංශෝධිත චෝදනා සම්බන්ධයෙන් විත්තිකරු මූලික විරෝධතා මතුකිරීමට අදහස් කරන බවත් එසේ කිරීමට පෙර ඒවා අධ්‍යයනය කිරීමට කාලය ඉල්ලා සිටින බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart