
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2019 වර්ෂයේ තුන්වැනි කාර්තුවට අදාළ වැට් බදු වර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් අවුරා ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ විරංජිත් තාඹුගලට කොළඹ අතිරේක මහේස්ත්රාත් ඕෂධ මහාරච්චි ඊයේ (25) රුපියල් 25,000 ක දඩයක් නියම කළේය.
ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියාසිටියේ, විත්තිකාර තාඹුගල විදේශයන්හි උපයාගත් රුපියක් කෝටි හතක පමණ මුදලක් වෙනුවෙන් ඔහු මෙරටදී බදු ගෙවා ඇති බවත්, එම මුදල් විවිධ දේශපාලනඥයන් අවභාවිත කිරිමට උත්සාහ දරා ඇති බවත්ය.
ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සැකකරුට දඩ නියම කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණයට කරුණු දැක්වීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart