9 months ago Tags #ceylonwire ‘බෝ පසිඳු’ සහ පෙම්වතිය කපා කොටා ඝාතනය කෙරේ | ‘අඳුපාලනේ බින්දු’ ඇතුළු හතරක් අල්ලයි හුංගම, වාඩිගල ප්‍රදේශයේ අද (7) අලුයම සිදු වූ බිහිසුණු ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ‘අඳුපාලනේ බින්දු’ නමින් හැඳින්වෙන
9 months ago Tags #ceylonwire පෝය දවසේ අරක්කු විකිණු බම්බලපිටියේ නයිට් ක්ලබ් එකක් වටළයි | අයිතිය සුද්දෙක්ටලු 2025 ඔක්තෝබර් 6 වැනි දින, වප් පොහොය දින රාත්‍රියේ, ආගමික නිවාඩු දින තහනම උල්ලංඝනය කරමින් මත්පැන් අලෙවි කළ බවට චෝදනා
9 months ago Tags #ceylonwire නාගොඩදී විදේශයක නිෂ්පාදිත පෑන් තුවක්කුවක් සමඟ 23 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට නාගොඩ, අලුත්තනයාමගොඩ ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත පෑන් තුවක්කුවක් සහ පතොරම් කිහිපයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් 23 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති
9 months ago Tags #ceylonwire මතට ඇබ්බැහිවූ සැමියා බිරිඳට ගිනිතබා දරුවා වහල මත තබා පළායයි අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බව කියන සැමියකු විසින් සිය බිරිඳට ගිනිතබා ඝාතනය කර සිය සිව්හැවිරිදි දරුවා වහලය මත තබා
9 months ago Tags #ceylonwire නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලපු ගමන් විනාශ කරන නීතිය ඉබිගමනේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් හසුකර ගන්නා මත්ද්‍රව්‍ය අධිකරණ නිලධාරියකු ඉදිරියේ වහාම විනාශ කිරීමට සහ නීතිමය කටයුතු සඳහා සාම්පල තබා ගැනීමට
9 months ago Tags #ceylonwire 20 දෙනෙකුට තුවාල සිදු කරමින් සිඩ්නි නුවරදී දිගට හරහට වෙඩි තැබූ සැකකරු අල්ලයි සිඩ්නි නුවර කාර්යබහුල වීදියකදී වෙඩි වෙඩි තබා පුද්ගලයන් 20 දෙනෙකු තුවාල කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
9 months ago Tags #'කළුබෝවිල_චූටි' කළුබෝවිල චූටිවයි එයාගේ අයියවයි හෙරොයින් කිලෝ 2ක් එක්ක අල්ලයි පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු
9 months ago Tags #ceylonwire පංචිකාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවකු අල්ලයි මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ
9 months ago Tags #ceylonwire ‘බැකෝ සමන්’ගේ මස්සිනා මත්ද්‍රව්‍ය සහ ගිනි අවියක් එක්ක අල්ලයි කුප්‍රකට පාතාල අපරාධකරුවකු වන ‘බැකෝ සමන්’ගේ මස්සිනා මත්ද්‍රව්‍ය සහ ගිනි අවියක් සමඟ බියගම දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හෙරොයින් ග්‍රෑම්
9 months ago Tags #ceylonwire දෙහිවල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවකු අල්ලයි 2025 ජූලි 18 වැනිදා දෙහිවල දුම්රිය ස්ථානය අසලදී සිදු වූ ඝාතන තැතක් සහ දරුණු පහරදීමක් සම්බන්ධයෙන් 34 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට