10 months ago Tags #ceylonwire ශ්‍රීමාලි ෆොන්සේකා ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ ඇතැයි කියන සම්බන්ධතා ප්‍රතික්ෂේප කරයි(වීඩියෝ) “මම ශක්තිමත් කාන්තාවක්. මේ කටකතා නිසා මම ගොඩනඟා ගත් දේ විනාශ කිරීමට මම ඉඩදෙන්නේ නැහැ,” නිළි ශ්‍රීමාලි ෆොන්සේකා අද (27)
10 months ago Tags #ceylonwire සෞදි ජාතිකයෙක් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවෝ දෙදෙනෙක්ට පහරදීලා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක සිටි ගුවන් සේවිකාවන් දෙදෙනකුට පහරදුන් බවට චෝදනා එල්ල වී ඇති සෞදි අරාබි ජාතිකයකු
10 months ago Tags #ceylonwire ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ සොරකමට ආ දෙන්නෙක් අල්ලයි ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයෙන් වටිනා රාජාභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ ජනමාධ්‍ය පවසයි. චාල්ස්
10 months ago Tags #ceylonwire සැකකරුවන් එක්ක පොලිසිය ‘මිඩියා ෂෝ’ දාන එක ගැන නීතිඥ සාලිය පීරිස් අනතුරු අඟවයි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ හිටපු සභාපති සහ
10 months ago Tags #ceylonwire පොළොන්නරුවේදී-කපුගොල්ලෑවේදී නිධන් හෑරූ 4ක් අත්අඩංගුවට පොළොන්නරුව සහ කපුගොල්ලෑව ප්‍රදේශවල පුරාවස්තු සොයා නීතිවිරෝධී කැණීම් සිදුකළ බවට පුද්ගලයන් සිව්දෙනකු වෙනම සිදුවීම් දෙකකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
10 months ago Tags #ceylonwire පාළු කපන්න ගෙදර නවත්තපු පෙම්වතිය පෙම්වතා එක්ක එකතුවෙලා දොස්තරව සුද්ද කරලා විදේශගතව සිටින ආයුර්වේද වෛද්‍යවරයෙකුට අයත් දෙහිවල එබනයිසර් පාර මහල් නිවාස සංකීර්ණයේ නිවසක රැඳී සිටි පෙම්වතුන් යුවළක් නිවැසියන් සතු රුපියල් එක්කෝටි
10 months ago Tags #ceylonwire වැලිගම සභාපතිට වෙඩිතැබූ තුවක්කුකරු මහරගමදී අත්අඩංගුවට වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු මහරගමදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
10 months ago Tags #ceylonwire වැලිගම සභාපති ඝාතනයට සැකකරුවෙක් පොලිසියෙන් සොයයි වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවකු සොයාගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ. 071
10 months ago Tags #ceylonwire මිනුවන්ගොඩදී වයස්ගත කාන්තාවකට පහරදී-දූෂණය කර මරාදාලා මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ නිවසකදී 71 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර ඇති බව පොලිසිය වාර්තා කරයි. වාර්තාවලට අනුව, වසර දෙකකට පෙර තම
10 months ago Tags #'රටම_එකට' මත්ද්‍රව්‍ය රටින් තුරන්කරන ‘රටම එකට’ ජාතික මෙහෙයුම ලබන 30වැනිදා සිට ‘රටම එකට’ ජාතික මෙහෙයුම යන තේමාව යටතේ දියත් කරන ජාතික මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමට ප්‍රධාන අංශ හතරක් සහාය දක්වන බව මහජන