11 months ago Tags #ceylonwire මේ චොකලට් නෙමෙයි | කටුනායකින් හොයාගත්තු චොකලට් ටින්වල දාපු රු.මිලියන 250ක කොකේන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් කොකේන් පුරවා තිබූ චොකලට් ටින් සොයාගැනීමෙන් පසු ප්රධාන මත්ද්රව්ය ජාවාරමක් අනාවරණය කරගෙන ඇත. සිද්ධිය
11 months ago Tags #ceylonwire “කාටවත් ප්රාන්ත රාජ්යයන් පවත්වාගෙන යන්න බෑ | මේ රටේ ජාතිවාදයට ඉඩක් නෑ” – පුරාවිද්යා බෝඩ් ගැලවීම ගැන පොලිස් ඇමැතිගෙන් විශේෂ ප්රකාශයක්(වීඩියෝ) මඩකලපුව ආශ්රිතව පුරාවිද්යා පරිශ්රවලට මගපෙන්වන නාමපුවරු ඉවත්කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදුකළේය. වාලච්චේන සක
11 months ago Tags #ceylonwire මරදානේ හොර ඒජන්සියක් වටළයි | පාස්පෝට් 256ක් හමුවෙයි | තුනක් අත්අඩංගුවට වංචා චෝදනා මත ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් බලපත්රය තාවකාලිකව අත්හිටුවා තිබියදීත්, සේවකයන් බඳවා ගැනීම
11 months ago Tags #ceylonwire කුඩු කිලෝ 150ක් ජාවාරම් කළ මීගමුවේ හතරකට නියම කළ මරණ දඬුවම ඇපැල් උසාවිය තහවුරු කරයි 2019 වසරේදී හෙරොයින් කිලෝග්රෑම් 151.341 ක් ප්රවාහනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් පස්දෙනකුට නියම කරන ලද මරණ දඬුවම් අද අභියාචනාධිකරණය
11 months ago Tags #ceylonwire කෝටි 400ක කුඩු උණාකූරුවේ ශාන්තගේ | ලංකාවේ නියෝජිතයා පන්නල සජබ අපේක්ෂකයා! ශ්රී ලංකාවට දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට අධික වටිනාකමෙන් යුත් මත්ද්රව්ය තොගය උණාකූරුවේ ශාන්ත නමැති මත්ද්රව්ය ජාවාරම්කරුට අයත්
11 months ago Tags #ceylonwire ‘යුක්තිය’ මෙහෙයුමෙන් තාත්තෙක්වයි පුතෙක්වයි බොරුවට අත්අඩංගුවට අරන් – පොලිසියට එරෙහි පෙත්සමට ශ්රේෂ්ඨාධිකරණය අවසර දෙයි ග්රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා පියකු සහ
11 months ago Tags #'රටම_එකට-ජාතික_මෙහෙයුම' රටම එකට මෙහෙයුමෙන් මේ වෙනකොට කුඩු කිලෝ 750කට වඩා අල්ලලා මත්ද්රව්ය උවදුර තුරන් කිරීමේ අරමුණින් ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කරන ලද ‘රටම එකට – ජාතික මෙහෙයුම’ යටතේ මේ දක්වා මත්ද්රව්ය
11 months ago Tags #ceylonwire නයිජීරියානුවෙක් පොලිස් ලොක්කෙක්ගේ වට්ස්ඇප් ගිණුම හැක් කරලා රු.ලක්ෂ 4ක් වංචා කරලා ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ වට්ස්ඇප් ගිණුමට අනවසරයෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ 4ක් වංචා කළ බවට සැක කෙරෙන නයිජීරියානු ජාතිකයකු සම්බන්ධයෙන් පරීක්ෂණ
11 months ago Tags #ceylonwire “මම අර්චුනාට මරණ තර්ජන කළේ නෑ” – මන්ත්රී මොහොමඩ් ෆයිසාල් කියයි තමාට මරණ තර්ජනය කළ බවට රාමනාදන් අර්චුනා මන්ත්රීවරයා විසින් කරන ලද චෝදනාව පාර්ලිමේන්තු මන්ත්රී මොහොමඩ් ෆයිසාල් විසින් අද පාර්ලිමේන්තුවේදී ප්රතික්ෂේප
11 months ago Tags #ceylonwire දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්රව්ය තොගයට සම්බන්ධ සජබ සාමාජිකයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි දකුණු මුහුදේදී ධීවර යාත්රාවකින් සොයාගත් මත්ද්රව්ය තොගයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළාත් පාලන අපේක්ෂකයකුට එරෙහිව පක්ෂය පියවර ගෙන ඇති බව සමගි