
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මඩකලපුව ආශ්‍රිතව පුරාවිද්‍යා පරිශ්‍රවලට මගපෙන්වන නාමපුවරු ඉවත්කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
වාලච්චේන සක කොක්කඩිචෝල පොලිස් ස්ථාන වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.
මෙම පුවරු ගැලවීම වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් විසින් සිදුකර ඇති බවද ඇමතිවරයා අනාවරණය කළේය.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් ඇමතිවරයා පැවසුවේය.
කිසිදු පුද්ගලයකුට හෝ කණ්ඩායමකට රට තුළ ප්‍රාන්ත රාජ්‍ය පවත්වාගෙන යා නොහැකි බවද ඇමැතිවරයා එහිදී අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart