
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය නොවැම්බර් 07 වැනි දින කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ තුවක්කුකරු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, එහිදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු වෙඩි තබා පළායන ආකාරය CCTV දර්ශනවල සටහන්ව තිබිණි.
ලැබුණු තොරතුරක් මත, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඊයේ (19) කොළොන්ගොඩ ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී සැකකාර තුවක්කුකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු, පොලිසිය ඔහු සතුව තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12.3 ක් සොයාගෙන ඇත.
කඩුවෙල පදිංචි 39 හැවිරිදි සැකකරු දැනට පැය 72 ක රැඳවුම් නියෝගයක් යටතේ රඳවා තබා තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart