8 months ago Tags #ceylonwire 84 හැවිරිදි සැමියා පොල්ලකින් පහරදී 79 හැවිරිදි බිරිය ඝාතනය කරයි 84 හැවිරිදි වයෝවෘධ පුද්ගලයෙක් 79 හැවිරිදි සිය බිරිදට පහරදී ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අගලවත්ත,
8 months ago Tags #'රජවත්තේ_චතුවා 2025 අවුරුද්දේ රටපුරා වෙඩි තැබීම් 114ක් – 60ක් මියගිහින් 2025 වසර අවසන් වීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදීත් දිවයිනේ ප්‍රදේශ දෙකකින් වෙඩි තැබීමේ සිද්ධීන් දෙකක් වාර්තා වූ බව පොලිසිය පවසයි.
8 months ago Tags #ceylonwire අම්බලන්තොටදී පොලිස් කොස්තාපල්ව බීමත් රියදුරෙක් යටකරගෙන ගිහින් අලුත් අවුරුදු උදාව වෙනුවෙන් රාජකාරියේ යෙදීසිටි අම්බලන්තොට පොලිසියට අනුයුක්ත නිලධාරියකු බීමත් රියදුරකු පදවාගෙන ගිය මෝටර් රථයකට යටවීමෙන් මියගොස් ඇති බව
8 months ago Tags #ceylonwire 10,000ක ජරාවක් කෑ කින්නියා පොලිසියේ SI අල්ලස් දැලේ කින්නියා පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කරයි. කින්නියා
8 months ago Tags #ceylonwire පහරදීමේ චෝදනාවකට කොළඹ එජාප මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයකු වන සුනන්ද ලියනපතිරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
8 months ago Tags #ceylonwire පොලිස් කූඩුවේ සිටි සැකකරු ‘වැසිකිලි පවිත්රකාරක දියරයක්’ බීලා ඉස්පිරිතාලේ උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රඳවා සිටි වරෙන්තුකරුවකු පෙරේදා (30දා) රාත්‍රී’ 8.30 ට පමණ වැසිකිලි පවිත්රකාරක පානය
8 months ago Tags #ceylonwire ජොහාන් රිමාන්ඩ් | ජොනී හැංගිලා මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (FCID) විසින් ඊයේ (30) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කර
8 months ago Tags #ceylonwire චූටි මල්ලිව ඩුබායි පොලිසියෙන් අල්ලලා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘චූටි මල්ලි’ ලෙස හැඳින්වෙන රසික චන්දික කුමාර ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ
8 months ago Tags #ceylonwire ගාල්ල මහ නගර සභා සිද්ධියට මන්ත්‍රීවරුන් 5 දෙනෙක් අත්අඩංගුවට මහ නගර සභා සැසිවාරය අතරතුර ඊයේ (30) ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන
8 months ago Tags #ceylonwire බිත්තිය සිදුරුකරන් ඇවිත් බැංකුවක සේප්පුවක් කඩලා – කෝටි ගාණක හොරකමක් බටහිර ජර්මනියේ බැංකුවක සේප්පුවක් සොරුන් විසින් බර උපකරණ යොදාගෙන බිඳ යුරෝ මිලියන 30ක් වටිනා මුදල්, රත්රන් සහ ස්වර්ණාභරණ සොරකම් කර