7 months ago Tags #ceylonwire රු.මිලියන 700ක කුෂ් ගෙනා ව්‍යාපාරිකයෙක් කටුනායකදී කොටු රුපියල් මිලියන 700 ක් පමණ වටිනා කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය ශ්‍රී ලාංකික මගියෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන
7 months ago Tags #ceylonwire පොලිසියේ චිත්‍රය | අන්තිමේ ‘ඇත්ත සැකකාරයෙක්’ අල්ලලාලු කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ මෑතකදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දෙසැම්බර් 30 වන දින කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ නිවසක්
7 months ago Tags #ceylonwire කුෂ් කිලෝ 50ක් එක්ක ඉන්දියානුවෝ පහක් කටුනායකදී අල්ලයි | වටිනාකම මිලියන 500ක් කුෂ් කංසා කිලෝග්‍රෑම් 50 ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වයස අවුරුදු 27 සහ 25 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන
8 months ago Tags #ceylonwire පොලිසියෙන්ම අල්ලස් ගත් ASP සහ SI පොලිසිය ඇතුළේදීම කොටු නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරිවරයකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියක අත්අඩංගුවට ගෙන තිබේ.
8 months ago Tags #ceylonwire සතොසේ ලොරියකින් අරක්කු ඇදලා | ඇප නෑ | පිය පුතු දෙපළ එක මග යති(වීඩියෝ) ලංකා සතොස ලොරියක් අවභාවිත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරෝම් කෙනත්
8 months ago Tags #ceylonwire ඇසිඩ් ගහපු කේස් එකක්ලු | නම මංගලලු | දැක්කොත් පොලිසියට කියන්නලු 2025 දෙසැම්බර් 10 වැනි දින මාවතගම ප්‍රදේශයේදී කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවකු සොයාගැනීමට පොලිසිය මහජන සහාය
8 months ago Tags #ceylonwire පොලිස් චිත්රේ ගාණට වැඩකරලා | වැරදි පුද්ගලයෙක් අල්ලලා බොරැල්ල පොලිසියේදී හොඳට නෙළලා(වීඩියෝ) කොහුවල ප්‍රදේශයේ මෑතකදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ලෙස වරදවා වටහාගැනීමෙන් පසු බොරැල්ල පොලිස් නිලධාරීන් විසින් තමාට පහරදුන්
8 months ago Tags #ceylonwire ලංකාවේ බහුදින යාත්‍රාවකට සීෂෙල්ස් බලධාරීන් ගිනි තැබීම ගැන ධීවරයෝ පරීක්ෂණයක් ඉල්ලති බහුදින ධීවර යාත්‍රාවක් විනාශ කිරීම සහ සීෂෙල්ස් ආරක්ෂක බලධාරීන් විසින් ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස
8 months ago Tags #ceylonwire මාළිමා මන්ත්‍රී ශාන්ත හිරු-දෙරණ නාලිකාවලින් රු.බිලියන 3ක් වන්දි ඉල්ලා එන්තරවාසි යවයි තමාට සිදුකළ අපහාසයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර හිරු සහ දෙරණ යන නාලිකා එකට එන්තරවාසි
8 months ago Tags #ceylonwire උණවටුනෙදී ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියගේ බෑග් එක උස්සලා – පැය කිහිපයකින් හොරා ඇල්ලුවට ලංකාවේ පොලිසියට තෑන්ක් යූ කියලා ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියකට අයත් මුදල් පසුම්බිය සහිත බෑගය උණවටුන ප්‍රදේශයේදී සොරකම් කරන ලද සැකකරු පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇය