1 year ago Tags #ceylonwire දඩයමේ ආ ඉන්දීය කපිතාන් හිරෙන් බේරෙන්න මුහුදට පනියි ඉන්දියානු බොටම් ට්‍රෝලර් යාත්‍රා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම අධෛර්යමත් කිරීම සඳහා රජය දැඩි රෙගුලාසි හඳුන්වාදී ඇත.
1 year ago Tags #ceylonwire රු. මිලියන 15ක විස්කියි එනසාලුයි හොරෙන් ගෙනත් අහුවෙයි(වීඩියෝ) රුපියල් මිලියන 15ක් පමණ වටිනා විස්කි සහ එනසාල් විශාල තොගයක් නීති විරෝධී ලෙස රැගෙන යෑමට උත්සාහ කරමින් සිටියදී ශ්‍රී ලාංකික
1 year ago Tags #ceylonwire “ජනපති මුණගැහෙන්න ඕනෑ” කියමින් ගෝල්ෆේස් එකේ ලයිට් කණුවකට නැග්ග තරුණයෙක් අත්අඩංගුවට ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව පවසමින් ඊයේ(සෙනසුරාදා) ජනාධිපති ලේකම් කාර්යාලය අසල විදුලි පහන් කණුවකට නැගි වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු
1 year ago Tags #ceylonwire කොස්ගම වෙඩිතැබීමකින් තුනක් රෝහලේ කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් තරුණියක ඇතුළු තිදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය. ත්‍රිරෝද රථයකින් ගමන්
1 year ago Tags #ceylonwire ‘හරක් කටා’ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි ත්‍රස්ත විමර්ශන අංශයේ (TID) අත්අඩංගුවේ පසුවන කුප්‍රකට පාතාල චරිතයක් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ
1 year ago Tags #ceylonwire ශල්‍යකර්ම සිදුකළ නොහැකි බව දැනුම්දෙමින් ජ’පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නොමැතිව ශල්‍යකර්ම සිදුකළ නොහැකි බව දැනුම්දෙමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා අස්වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග
1 year ago Tags #ceylonwire ජ’පුර දොස්තර මහේෂි ශල්‍යකර්ම කළ ලෙඩ්ඩුන්ගෙන් සීයට 70ක් විතර මැරිලා! ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කළ මහේෂි සුරසිංහ විජේරත්න ගෙවුණ වසර කීපය තුළදී ඇය
1 year ago Tags #ceylonwire හොර රිසිට් පෙන්නලා මිලියන ගාණක බඩු අරන් – සැකකරු දැන් රිමාන්ඩ් ව්‍යාජ ගෙවීම් රිසිට්පත් ඉදිරිපත් කරමින් සහ ජංගම දුරකථනය හරහා ඇණවුම් කරන ලද භාණ්ඩ සඳහා ගෙවීම් කළ බව පවසමින් රුපියල් ලක්ෂ
1 year ago Tags #ceylonwire වැලි ලොරියෙන් රු.10,000ක් ජරාව ගත් සාජන්ගේ සහ කොස්තාපල්ගේ වැඩ තහනම් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කළ ලොරි රථ රියැදුරකුට නීති ක්‍රියාත්මක නොකර සිටීම සදහා රුපියල් 10,000 ක අල්ලස් මුදලක්
1 year ago Tags #ceylonwire රු.මිලියන 16 කට වැඩි කේරළ ගංජා මාමුනේදී අල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව යාපනයේ මාමුනේ ප්‍රදේශයේ සිදුකළ සම්බන්ධීකරණ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 71 ග්‍රෑම් 400