1 year ago Tags #ceylonwire ‘අයිස්’ එක්ක දෙමටගොඩ චමින්දගේ ඥාති කතක් සහ තවත් අයෙක් අල්ලයි ත්රිරෝද රථයකින් රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ (ස්ඵටික මෙතම්ෆෙටමින්) මත්ද්රව්ය තොගයක් ප්රවාහනය කරමින් සිටියදී පිරිමියකු සහ කාන්තාවක් අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire හොර වාහන කේස් එක නිසා රෝහිත පාර්ලිමේන්තුව මගහරී! පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන වාහන ආනයනය සම්බන්ධයෙන් මුදල් හා ක්රම සම්පාදන අමාත්යවරයාගෙන් ප්රශ්නයක් විමසීමට නියමිතව තිබූ නමුත්, එම අවසථාව මගහරිමින්
1 year ago Tags #ceylonwire වසන්ති චතුරානි ඝාතනය කළේ කුඩු ආරවුලකට බවට සැක මාරවිල, නාත්තන්ඩිය ප්රදේශයේදී වෙඩිතබා කාන්තාවක් මරාදමා ඇත්තේ මත්ද්රව්ය ආරවුලක් නිසා විය හැකි බවට සැක කරන බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන
1 year ago Tags #ceylonwire බෝම්බ එක්ක අත්අඩංගුවට ගත් LTTE සැකකරුවන්ගේ KD KILLER KING’S නම් වට්ස්ඇප් ගෘප් එකක් ගැන හෙළිවේ – මහමොළකාරියක් සල්ලි දීලා(වීඩියෝ) වව්නියාව, සෙට්ටිකුලම ප්රදේශයෙන් අත්බෝම්බ 86 ක් හා T56 උණ්ඩ 321 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත
1 year ago Tags #ceylonwire පාස්කු ප්රහාරවල තොරතුරු හැංගුවා යැයි මඩකලපුව හිටපු ස්ථානාධිපතිවරයා ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පාස්කු ඉරිදා ප්රහාරවලට අදාළ විමර්ශනයක් සම්බන්ධයෙන් මඩකලපුව පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයකු ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්රශ්න කරන බව අපරාධ පරීක්ෂණ
1 year ago Tags #ceylonwire ‘ගෝඨාගෝගම’ තවත් මූලික අයිතිවාසිකම් නඩුවකට ශ්රේෂ්ඨාධිකරණය අවසර දෙයි ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ විරෝධතාවයේදී පොලිසිය විසින් තමන්ව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගත් බවට චෝදනා කරමින් නීතිඥ නුවන් බෝපගේ ගොනුකළ මූලික අයිතිවාසිකම්
1 year ago Tags #ceylonwire පිල්ලෙයාන්ගේ අයිතිවාසිකම් පෙත්සම විභාග කරන්න ශ්රේෂ්ඨාධිකරණය තීරණය කරයි – නීතිඥයා ගම්මන්පිල නැගෙනහිර පළාත් හිටපු ප්රධාන අමාත්ය සහ ටීඑම්වීපී නායක සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම අභියෝගයට
1 year ago Tags #ceylonwire රු.මිලියන 12 ‘කුෂ්’ රාජගිරියෙන් අල්ලයි යුද හමුදා බුද්ධි අංශය සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් රාජගිරියේ දී සිදුකරන ලද ඒකාබද්ධ වැටළීමකදී රුපියල් මිලියන 12 ක් පමණ
1 year ago Tags #ceylonwire හොරෙන් රටින් ගෙනා තවත් මෝටර් බයික් තුනක් වාරියපොළින් අල්ලයි ජූලි 22 වැනි දින වාරියපොළ හිම්මාලිය ප්රදේශයේදී අධිබලැති එකලස් කරන ලද යතුරුපැදි හතරක් නීතිවිරෝධී ලෙස ළඟ තබාගැනීම සම්බන්ධයෙන් 24 හැවිරිදි
1 year ago Tags #ceylonwire මත්ද්රව්ය සැකකාරියකගේ රු.මිලියන 46ක වත්කම් රාජසන්තක කරයි නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය, රක්ෂිත බන්ධනාගාරයේ සිටින සැකකාරියක් සහ ඇයගේ සමීපතමයන් විසින් මත්ද්රව්ය ජාවාරමෙන් ලබාගත් මුදල්වලින් මිලදී ගත් බවට සැකකෙරෙන