
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ප්‍රහාරවලට අදාළ විමර්ශනයක් සම්බන්ධයෙන් මඩකලපුව පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.
වවුනතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ සයින්දමරුදුහි පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධියට අදාළ සංවේදී තොරතුරු සඟවා තැබීම, නොමඟයවන සුළු සටහන් තැබීමෙන් විමර්ශනය නොමඟ යැවීම, සාක්ෂි යටපත් කිරීම සහ තීරණාත්මක තොරතුරු හෙළිකිරීමට අපොහොසත් වීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය අධිකරණයට දැනුම්දුන්නේය.
හිටපු ස්ථානාධිපතිවරයා දැනට පැය 72ක රැඳවුම් නියෝගයක් යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බවත්, අවශ්‍ය නම්, තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් කාලය දීර්ඝ කිරීමට අධිකරණ අනුමැතිය ඉල්ලා සිටින බවත් රහස් පොලිසිය තවදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart