1 year ago Tags #ceylonwire කිරිබත්ගොඩදී ඇල්ලූ LTTE සාමාජිකයා වමාරයි-වව්නියාවෙන් අත්බෝම්බ 86ක්-T-56 උණ්ඩ තොගයක් සොයාගනී(වීඩියෝ) කිරිබත්ගොඩ ප්රදේශයේදී ටී-56 ප්රහාරක රයිෆලයක් සමඟ දින දෙකකට පෙර අත්අඩංගුවට ගත් හිටපු LTTE සාමාජිකයාගෙන් ලද තොරතුරු අනුව පදනම්ව වවුනියාවේ අවි
1 year ago Tags #ceylonwire CID හිටපු ලොක්කව දැන්ම අත්අඩංගුවට ගන්නේ නැහැ – අල්ලස් කොමිසම උසාවියට කියයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ විශ්රාමික නියෝජ්ය පොලිස්පති රොහාන් ප්රේමරත්නව දැනට සිදුකරගෙන යන පරීක්ෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ හදිසි අවශ්යතාවක් නොමැති
1 year ago Tags #ceylonwire පොතුවිල් කුඹුරක හොරෙන් ඇදපු විදුලි වැටක ගැටී සද්ධන්තයෙක් මරුට පොටුවිල්හි කනගරායම් ප්රදේශයේ සැරිසැරූ වන අලියකු, ගොවියකු විසින් තම කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස එළන ලද සජීවී වයරයක
1 year ago Tags #ceylonwire ත්රිරෝද රථ සොරකමේ ගිය ජෝඩුවකුයි යාළුවයි කහතුඩුවේ දී කොටුවෙයි පොලිසිය විසින් කහතුඩුව, පොල්ගස්ඕවිට ප්රදේශයේ ඊයේ සිදු කරන ලද වැටලීමකින් ත්රිරෝද රථ සොරකම්වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව
1 year ago Tags #ceylonwire රු.මිලියන 181ක හෂීස් එක්ක කැනේඩියානු කතක් කටුනායකදී කොටු අද අලුයම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී 37 හැවිරිදි කැනේඩියානු කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය කැනඩාවේ සිට දෝහා හරහා පැමිණි
1 year ago Tags #'හෝමාගම_හඳයා' කහවත්තේදී තරුණයෙක් දණගස්වා මරාදැමූ කූලී ඝාතකයා කිරිබත්ගොඩින් අල්ලයි පොලිස් නිලධාරින් යැයි කියමින් කහවත්තේදී තරුණයකු පැහැරගෙන ගොස් මාංචු දමා දණගස්වා හිසට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ ප්රධාන සැකකරු බව
1 year ago Tags #ceylonwire මනූෂගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට හිටපු අමාත්ය මනූෂ නානායක්කාරගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ශාන් යහම්පත් නම් අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් හෝ
1 year ago Tags #ceylonwire පාතාලේ කට්ටියට හදලා දීපු පාස්පෝට් ගැන විශේෂ පරීක්ෂණයක් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්රව්ය වෙළඳාමට සම්බන්ධ පුද්ගලයන්ට විවිධ අනිසි ක්රම මගින් විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්
1 year ago Tags #ceylonwire මත්පෙති කෝටි දෙකක් පුත්තලමේ අධිතාප උදුනේ දමා පුච්චයි ශ්රී ලංකා රේගුව සහ පොලිස් මත්ද්රව්ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ට්රැමඩෝල් නමැති තහනම් මත්පෙති කෝටි දෙකකට අධික තොගයක් පුත්තලම සිමෙන්ති
1 year ago Tags #ceylonwire හොර වාහන කේස් එක – රෝහිතගේ දුවට-බෑණාට රට ගමන් තහනමක් පනවයි මතුගම මහේස්ත්රාත් අධිකරණය, හිටපු අමාත්ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට විදේශ ගමන් තහනමක් නිකුත් කර තිබේ. වලාන දූෂණ මර්දන ඒකකය