
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෆේස්බුක් හරහා සංවිධානය කර තිබූ බවට වාර්තා වන මත්ද්‍රව්‍ය සාදයක් වටළා කඩුවෙල පොලිසිය තරුණයන් 21 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු තොරතුරක් මත කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ හෝටලයක මධ්‍යම රාත්‍රියේ මෙම මෙහෙයුම සිදුකර ඇත.
වැටළීමේදී නිලධාරීන් විසින් ගංජා සහ මත්ද්‍රව්‍ය පෙති ඇතුළු නීතිවිරෝධී ද්‍රව්‍ය කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 22 ත් 27 ත් අතර සැකකරුවන් කොළඹ අවට ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
කඩුවෙල පොලිසිය පරීක්ෂණ දිගටම කරගෙන යයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart