
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැඩගස්කර් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයන් 8 දෙනා බන්ධනාගාරගත කර තිබේ.
ධීවරයින් 8 දෙනකු සමග රූට් බබා 06 බහුදින ධීවර යාත්‍රාව වෙන්නප්පුවෙන් මුහුදු ගොස් තිබුනේ පසුගිය අප්‍රේල් 5 වැනිදාය.
මුහුදු සීමා උල්ළංඝනය කිරීම හේතුවෙන් ඔවුන්ව පසුගිය මස 02 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔවුන් පවසන්නේ, ආහාර පාන ඇතුළු නිසි පහසුකම් නොවීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.
කඩිනමින් තමන් නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස ඔවුහු බලධාරින්ට පවසති.
මේ අතර, මැඩගස්කරයේ බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලාංකික ධීවරයන් 8 දෙනා නිදහස් කර ගැනීම සඳහා සීෂේල්හි මෙරට තානාපති කාර්යාලය හරහා කටයුතු කරමින් ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පැවසුවේ , ප්‍රංශ භා සිංහල භාෂාව පිළිබඳ දැනුමැති භාෂා පරිවර්ථකයකු නොවීම හේතුවෙන් අදාළ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මැඩගස්කර අධිකරණයේ විභාග වන නඩුව ලබන මස 4 වැනිදා දක්වා කල්ගොස් ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart