1 year ago Tags #ceylonwire විමල් වීරවංට CIDයෙන් කැඳවීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශට හෙට (ජූලි 9) පෙ.ව. 9:00 ට එහි
1 year ago Tags #ceylonwire මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් CIDය කල්මුණේදී අල්ලයි මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය
1 year ago Tags #ceylonwire ආමි එකෙන් නිවාඩු දාලා නුවර වැව රවුමේ රන් මාල කැඩූ සෙබළා පොලිසියට කොටු මහනුවර වැව රවුමේදී සිදුවූ බව පැවසෙන රන් මාල මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සක්‍රීය රාජකාරියේ යෙදීසිටි යුද හමුදා සෙබළකු මහනුවර පොලිසිය විසින්
1 year ago Tags #ceylonwire දොස්තර මහේෂිට අදත් ඇප නෑ වෛද්‍ය උපකරණ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ජූලි
1 year ago Tags #ceylonwire මානව හිමිකම් උල්ලංඝනය වූ ගොවීන් දෙන්නෙක්ට වන්දි ගෙවන්නයි පොලිස් OIC කෙනෙක්ට නියෝග 2018 දී පොළොන්නරුව-මහියංගනය මාර්ගයේ පැවති විරෝධතාවක් සම්බන්ධයෙන් ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසු පොලිසිය ඔවුන්ගේ මූලික මානව
1 year ago Tags #ceylonwire මෙච්චර කියලත් තවත් ගන්නවා-රු.50,000ක් අල්ලස් ගත් දේශීය ආදායම් නි.කොමසාරිස් අත්අඩංගුවට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 50,000 ක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවකට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ATM_කාඩ්පත් නඩු නවයක වරෙන්තුකාරයෙක් අයිස් එක්ක අහම්බෙන් අල්ලයි මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 37 හැවිරිදි පුද්ගලයෙකු ATM කාඩ්පත් වංචා කිහිපයක් සම්බන්ධයෙන්ද අවශ්‍ය සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
1 year ago Tags #ceylonwire දොස්තර මහේෂිගේ දියණියත් රිමාන්ඩ්(වීඩියෝ) වෛද්‍ය මහේෂි විජේරත්න සම්බන්ධ අධිකරණ නඩුවක් අවසන් වීමෙන් පසු, අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂවරයාට සහ විමර්ශන නිලධාරියෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ
1 year ago Tags #ceylonwire කට්ටි පනිමින් සිටි චන්ද්‍රසේන අන්තිමේ අල්ලස් කොමිසමේ දැලට අහුවුණේ මෙහෙමයි මේ සතියේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනීසිටින ලෙස නැවත
1 year ago Tags #ceylonwire අල්ලස් නිලධාරීන්ට තර්ජනය කළ දොස්තර මහේෂිගේ දියණිය අත්අඩංගුවට රිමාන්ඩ් භාරයේ සිටින විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ට තර්ජනය කිරීමේ