1 year ago Tags #ceylonwire රැප් ගායක ‘මදුවා’ පුපුරන ද්රව්ය එක්ක අල්ලයි පසුගියදා ව්යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් රැප් ගායක මාධව ප්රසාද් නොහොත් ‘මදුවා’ නමැත්තා පුපුරන ද්රව්ය ළඟ තබා ගැනීමේ චෝදනාවට යළිත්
1 year ago Tags #ceylonwire කොල්ලකාලා ගිලපු රන් මාලයක් උසාවි නියෝගයකින් විරේක කරවයි කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකා, අනතුරුව අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම සඳහා එය ගිලදැමූ පුද්ගලයකු අත් අඩංගුවට ගෙන නාවලපිටිය මහේස්ත්රාත් ලසන්ජි රත්නායක හමුවට
1 year ago Tags #ceylonwire එක්කෙනෙක් බෙල්ලක් කපලා – අනිත් කෙනා සල්ලිවලට පොලු තියලා – හොයලා දෙන්න කියා පොලිසිය රට්ටුන්ට කියයි අවශ්යව සිටින සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා සිටියි. පොලීසිය පවසන්නේ මතුගමදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය
1 year ago Tags #ceylonwire ජරාව කාපු 27ක් මේ අවුරුද්දේ හිරේ දාලා – පොලිසියේ 17කුත් අහුවෙලා මේ වසරේ මුල් මාස හත තුළ අල්ලස් සම්බන්ධ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ
1 year ago Tags #ceylonwire සුනාමි දවසේ හිරෙන් පනින්න ගිය සෙට් එකකගේ නඩුව අවුරුදු 21කට පසුව අහන්න ගනී 2004 දෙසැම්බර් 26 වැනි සිදු වූ සුනාමි ව්යසනයේදී පලා යෑමට උත්සාහ කළ සිරකරුවන් 56 දෙනෙකුට එරෙහි නඩුව ගාල්ල මහාධිකරණ විනිසුරු
1 year ago Tags #ceylonwire “මාව අත්අඩංගුවට ගන්න ඉඩදෙන්න එපා”- ගම්මන්පිල තායිලන්තයේ ඉඳන් ඇපැල් උසාවියට පෙත්සමක් ඉදිරිපත් කරයි අන්තර්ජාතික සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (ICCPR) පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක
1 year ago Tags #ceylonwire ඇමැති විජේපාලට හදපු ෆොටෝව ගැන CID එක පරීක්ෂණ පටන් අරන් මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාලගේ නමට ආරෝපණය කර සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ ව්යාජ ඡායාරූපය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක්
1 year ago Tags #ceylonwire පොලිසියේ කට්ටිය බලාගන්න අපි දන්නවා – වූට්ලර් කියයි විදේශයන්හි සිටියදී සංවිධානාත්මක අපරාධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ආරක්ෂා කිරීමට අවශ්ය සියලු පියවර ගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව
1 year ago Tags #ceylonwire තමා වෙනුවෙන් ඔන්ලයින් පෙනී හිටපු අයට රනිල් තෑන්ක් යූ කියයි(වීඩියෝ) තමා අත්අඩංගුවට ගත් අවස්ථාවේ තමා වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ පෙනී සිටි සැමට ස්තුති කරමින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ වීඩියෝවක් නිකුත් කර
1 year ago Tags #ceylonwire ලන්සාත් ගෙදරින් බත් ඉල්ලයි බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්ය අමාත්ය නිමල් ලන්සා නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබේ. බන්ධනාගාර මාධ්ය ප්රකාශක