2 weeks ago Tags #ceylonwire “ආදීවාසී උරුමයන් රැකගැනීම රජයේ මෙන්ම සමාජයේද පරම වගකීමක්” – අගමැතිනි හරිනි කියයි ආදීවාසී ජනතාවගේ අනන්‍යතාව, පාරම්පරික දේශීය දැනුම සහ උරුමයන් අද වන විට වඳවී යාමේ අවදානමකට ලක්ව ඇති බවත්, රජයක් මෙන්ම සමස්ත
1 month ago Tags #ceylonwire ජනාධිපති මන්දිරය ගැනත් රජය තීරණයක් ගනී | ආයෙත් ජනාධිපතිලාට ඇමැතිලාට සැප නෑ රජය විසින්, ජනාධිපති මන්දිරය සහ හිටපු අමාත්‍යවරුන් සඳහා වෙන්කර තිබූ නිල බංගලා නිවාස නිල නිවාස ලෙස භාවිත නොකර, ජනතා සහ
1 month ago Tags #අග්‍රාමාත්‍ය_හරිනි_අමරසූරිය අගමැතිනි හරිනි දිහා දුරදක්නයකින් බලපු තිදෙනෙකු අත්අඩංගුවට | හෙට දක්වා රිමාන්ඩ් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී, දුරදක්නයක් යොදාගනිමින් ඇයව නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයන් තිදෙනකු සැකපිට
2 months ago Tags #ceylonwire දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීම ගැන සාකච්ඡා ඇරඹෙයි මෙරට වයස අවුරුදු 16ට අඩු දරුවන් අතර සමාජ මාධ්‍ය (Social Media) භාවිතය තහනම් කිරීම හෝ සීමා කිරීම සඳහා වන යෝජනා
2 months ago Tags #ceylonwire කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ පහසුකම ඇරඹෙයි රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්, අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන්
2 months ago Tags #ceylonwire “අප්‍රේල් මාසයේදී අනවශ්‍ය ලෙස වැඩි මිලට ඉන්ධන ආනයනය කිරීම ගැන පරීක්ෂණයක් අවශ්‍යයි” – හර්ෂ කියයි ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබියදීත්, රජය දේශීය ඉන්ධන මිල එලෙසම පවත්වාගෙන යාම සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි සමගි ජන බලවේගයේ
3 months ago Tags #ceylonwire නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙනතුරු පළාත් සභා ඡන්දය පවත්වන්නේ නැහැ | අගමැතිනිය පාර්ලිමේන්තුවට කියයි පවතින මනාප (සමානුපාතික) නියෝජන ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව සහමුලින්ම ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, පළාත් සභා මැතිවරණය
3 months ago Tags #ceylonwire ජනපතිගේ සහ අගමැතිනියගේ ව්‍යාජ AI වීඩියෝ යොදාගෙන කරන වංචාවක් ගැන SLCERT අනතුරු අඟවයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු මෙරට ප්රමුඛ පෙළේ දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රූප උපයෝගී කරගනිමින් කෘත්‍රිම
3 months ago Tags #ceylonwire අගමැතිනියගේ රුව යොදාගෙන කරන බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා| අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන භාවිත කරමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ පුවත් පිළිබඳ සැලකිලිමත් වන
3 months ago Tags #ceylonwire අගමැතිනිය ලන්ඩන් විහාරයට යයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය බ්‍රිතාන්‍යයේ සිදුකළ නිල සංචාරය අතරතුරදී එරට විදේශ ලේකම් ඉවෙට් කූපර් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ශර්ලි අයෝකෝ බොච්වේ