3 years ago Tags #ceylonwire කහවත්ත රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා විදේශගත වෙයි – රෝගීන් අසරණයි රත්නපුර, කහවත්ත රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා විදේශගත වීම නිසා ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් විශාල පිරිසක් මේ වන විට අසරණ වී
3 years ago Tags #ceylonwire කෙහෙළියට ගේන්න ඕනෙ විශ්වාසභංගයක් නෙමෙයි විශ්වාසය පළකිරීමේ යෝජනාවක් – පොහොට්ටුව කියයි(වීඩියෝ) තත්ත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් රෝගීන් මියයෑම සම්බන්ධයෙන්, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ යුත්තේ විශ්වාසභංග යෝජනාවක් නොව විශ්වාසය
3 years ago Tags #ceylonwire ජාතික රෝහලේ බෙහෙතක් දෙද්දීම ලෙඩෙක් මැරිලා ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුරදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මරණයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකි.
3 years ago Tags #ceylonwire රාගම රෝහලේ බෙහෙතක් විසවී තරුණියක් මියයෑමෙන් පසු බෙහෙත් තොගයම ඉවත්කරලා පසුගියදා රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී ඖෂධයක් අසාත්මික වීමෙන් 23 හැවිරිදි කාන්තාවක් මියයෑමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම ඖෂධ තොගය