
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුරදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකි.
ලබාදුන් ඖෂධයේ ආසාත්මිකතාවයක් හේතුවෙන් මෙම රෝගියා මරණයට පත්වීද යන්න පිළිබඳව හෙට (27) පරීක්ෂණයක් පවත්වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය ජනමාධ්‍ය වෙත පවසා ඇත.
එම පරීක්ෂණය පවත්වන තුරු අදාළ ඖෂධය රෝගීන්ට ලබාදීම නතර කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart