2 weeks ago Tags #ceylonwire රෝගීන් 15 දෙනෙක් ඝාතනය කළ වෛද්‍යවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් සිය රෝගීන් 15 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජර්මානු ජාතික සහන සේවා වෛද්‍යවරයකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. ජර්මානු පෞද්ගලිකත්ව
1 month ago Tags #ceylonwire පැය 24ට ඩෙංගු රෝගීන් 1,069ක් | සමස්ත රෝගීන් සංඛ්‍යාව 47,179ක් දක්වා ඉහළට | රෝහල් පද්ධතියම කඩාවැටීමේ අවදානමක්! මෙරට ඩෙංගු ව්‍යාප්තිය දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්වෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි. ගතවූ පැය 24 ක
3 months ago Tags #ceylonwire ලංකාවේ ලෙඩ්ඩුන්ගෙන් සියයට 25කට විතර ගැස්ට්‍රයිටිස් තියෙනවලු ගැස්ට්‍රයිටිස් ආශ්රිත රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම පිළිබඳ මෙරට සෞඛ්‍ය විශේෂඥයෝ කණස්සල්ල පළ කරති. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා මෙරට රෝගීන්ගෙන් 25%කට
4 months ago Tags #ceylonwire අන්තිම අඩියේ ඉන්න වකුගඩු රෝගීන් 5000ක් රට පුරා | වසරකට වකුගඩු බද්ධ කිරීම් 300යි වකුගඩු රෝගයේ අවසන් අදියරේ සිටින රෝගීන් 5,000ක් මෙරටින් වාර්තා වී ඇති බවත් වසරකට වකුගඩු බද්ධ කිරීම් 300ක් සිදුකර ඇති බවත්
6 months ago Tags #ceylonwire බටහිර බෙංගාලයේ නිපා පැතිරෙද්දී මියන්මාරයෙන් සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් මියන්මාරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිපා වෛරසය සඳහා නිරීක්ෂණ පියවර ශක්තිමත් කරමින් සංචාරකයන් සඳහා සෞඛ්‍ය උපදෙස් නිකුත් කර තිබේ. මේ දක්වා රට
6 months ago Tags #ceylonwire කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය පිරිහිලාලු – කෑමත් අප්සෙට්ලු පිරිසිදු කිරීම සහ ආහාර සැපයීම ඇතුළු මූලික පහසුකම් ස්ථාපිත ක්‍රියාපටිපාටිවලට අනුව සිදු නොවීම ඇතුළු කොළඹ ජාතික රෝහලේ සේවාවන් පිරිහීම පිළිබඳ
7 months ago Tags #ceylonwire ගැටලු මතුකළ එන්නත ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය විස්තර ඉල්ලයි ඉන්දියාවෙන් ආනයනය කර වත්මන් රජයේ පාලන සමයේදී බෙදා හරිනලද ඔන්ඩෙස්ටරෝන් එන්නතවල බැක්ටීරියා විෂ අඩංගු වියහැකි බවට ඇති බිය හේතුවෙන් සෞඛ්‍ය
7 months ago Tags #ceylonwire ප්‍රශ්නගත ඔන්ඩෙස්ට්‍රෝන් එන්නත ලංකාවට ගෙන්නුවේ කවුද? අයිඩීඑච් රෝහලේ රෝගීන් දෙදෙනකුගේ මරණයට සම්බන්ධ බව කියන ප්‍රශ්නගත ඔන්ඩෙස්ට්‍රෝන් එන්නත් වර්ගය මෙරටට ගෙන්වා ඇත්තේ MAAN Pharmaceutical නමැති ඉන්දියානු සමාගමක්
7 months ago Tags #ceylonwire මරණ දෙකකට පසු එන්නතක් හදිස්සියේ භාවිතයෙන් ඉවත්කළේ ඇයි? සැකයන් මතු කළ මරණ දෙකක් පිළිබඳ වාර්තා වීමෙන් පසුව නිර්වින්දනයට සම්බන්ධ ඔන්ඩන්සෙට්රෝන් ඖෂධ කාණ්ඩයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව
7 months ago Tags #2025_වසරේ මේ අවුරුද්දේ මුල් මාස 9දී ලංකාවේ HIV/AIDS ආසාදිතයන් 639ක් වාර්තා වෙලා – මරණ 13යි 2025 වසරේ මුල් මාස නවය තුළ මෙරටින් නව HIV/AIDS ආසාදිතයන් 600කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 13ක් වාර්තා වී තිබේ. ජාතික