
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවෙන් ආනයනය කර වත්මන් රජයේ පාලන සමයේදී බෙදා හරිනලද ඔන්ඩෙස්ටරෝන් එන්නතවල බැක්ටීරියා විෂ අඩංගු වියහැකි බවට ඇති බිය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එන්නත ලබා ගැනීමෙන් පසු රෝගීන් තුළ දක්නට ලැබෙන ඕනෑම රෝග ලක්ෂණ හෝ සංකූලතා වාර්තා කරන ලෙස රට පුරා රෝහල්වලට ඊයේ (30) නියෝගයක් නිකුත්කර ඇත.
රෝහල්වල එම එන්නත සම්බන්ධයෙන් කරන ලද ඕනෑම පරීක්ෂණයක විස්තර සපයන ලෙස ද එමගින් ඉල්ලා සිටී.
මීට පෙර, ඖෂධ නියාමන අධිකාරිය පැවසුවේ මහනුවර ජාතික රෝහලේ පරීක්ෂණවලින් එන්නතෙහි බැක්ටීරියා විෂ ඇති බව පෙන්නුම් කළ බවයි.
කෙසේවෙතත්, අධිකාරියේ තත්ත්ව පාලන රසායනාගාරයේ සම්පූර්ණ ප්‍රතිඵල තවමත් නිකුත් කර නොමැති බව වෛද්‍ය චමල් සංජීව සහ රවී කුමුදේශ් ප්‍රකාශ කර තිබේ.
දැනට සිදුවෙමින් පවතින විමර්ශනයට සහාය වීම සඳහා ඉල්ලා සිටින තොරතුරු වහාම ඉදිරිපත් කරන ලෙස බලධාරීන් රෝහල්වලින් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart