
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වකුගඩු රෝගයේ අවසන් අදියරේ සිටින රෝගීන් 5,000ක් මෙරටින් වාර්තා වී ඇති බවත් වසරකට වකුගඩු බද්ධ කිරීම් 300ක් සිදුකර ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසීය.
දියවැඩියාව සහ අධි රුධිර පීඩනයෙන් පෙළෙන ජනතාව අවම වශයෙන් වසරකට වරක්වත් තම වකුගඩු පරීක්ෂා කර ගන්නා ලෙස වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය නාලක හේරත් ඉල්ලා සිටී.
දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වකුගඩු ආශ්‍රිත රෝග සඳහා ප්‍රධාන හේතු වේ.
බොහෝ රෝගීන් මුල් පරීක්ෂාවන් නොමැතිකම හේතුවෙන් රෝගය මුල් අවධියේදී හඳුනාගෙන නොමැතිව රෝගය උත්සන්න වූ අවධියේදී පමණක් හඳුනා ගෙන ඇත.
මුල් රෝග විනිශ්චය සහ නිසි කළමනාකරණය මගින් වකුගඩු අකර්මණ්‍ය වීමේ අවදානම සැළකිව යුතු ලෙස අඩුකර රෝගීන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කළ හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart