
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තත්ත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් රෝගීන් මියයෑම සම්බන්ධයෙන්, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ යුත්තේ විශ්වාසභංග යෝජනාවක් නොව විශ්වාසය පළකිරීමේ යෝජනාවක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කරයි.
එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් අද පැවැති ජනමාධ්‍ය හමුවකදී සඳහන් කරන ලද්දේ කඩා වට්ටවන ලද රටක නිදහස් සෞඛ්‍ය පද්ධතියක් පවත්වාගෙන යෑම අසීරු කටයුත්තක් බවයි.
එවැනි පරිසරයක් තුළ මේ තරමින් හෝ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයාට පක්ෂව විශ්වාසය පළකිරීමේ යෝජනාවක් ගෙන ආ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart