2 days ago Tags #ceylonwire තමන්ට සහ පවුලට ආරක්ෂාව දෙනවනම් ලංකාවට ඇවිත් පාස්කු ප්‍රහාරය ගැන සාක්කි දෙන්න අසාද් මවුලානා සූදානම් සිය පවුලට සහ තමන්ට ආරක්ෂාව දෙන්නේනම් ශ්‍රී ලංකාවට පැමිණ පාස්කු ප්‍රහාරය ඇතුළු බුද්ධි අංශ සම්බන්ධ වූ අපරාධ ගණනාවක් පිළිබඳ කරුණු
1 year ago Tags #ceylonwire ජනාධිපති මෝඩයිද? පිල්ලෙයාන් ප්‍රශ්න කරයි අසාද් මවුලානා නමැත්තා මේ වන්විට ජීවිත තර්ජන එල්ල වන බව පෙන්වා දෙමින් විදේශ රටක ස්ථිර පදිංචිය අපේක්ෂා කරමින් සිටින බවත්,
1 year ago Tags #ceylonwire අසාද් මවුලානාගෙන් ප්‍රශ්න කළ යුතුයි – කතෝලික පල්ලිය කියයි(වීඩියෝ) පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන ස්වාධීනව සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දිය යුතු බව කොළඹ අගරදගුරු සන්නිවේදන කමිටු සාමාජික සිරිල්
1 year ago Tags #ceylonwire පාස්කු රහස් හෙළිකරන්න අසාද් මවුලානා ලංකාවට එන්න සූදානම් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවට කළ ප්‍රකාශය පිළිබඳව මොහොමඩ් මහිලාර් මොහොමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා තවදුරටත් තොරතුරු ලබාදීමට
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය : චැනල් 4 චිත්‍රපටය ගැන විමර්ශන ඇරැඹේ-පිල්ලෙයාන් CID කැඳවයි 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පසුගිය වසරේ චැනල් 4 වාර්තා චිත්‍රපටයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක්
3 years ago Tags #ceylonwire ගෝඨා සහ මෛත්‍රී පිල්ලෙයාන්ට දිගටම සල්ලි දුන්නා – අසාද් මවුලානා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ, ඔවුන් ජනාධිපති සහ ආරක්ෂක ඇමැතිවරුන්ව සිටියදී තමිල් මක්කල් විදුතලෙයි පුල්ලික්කල් (TMVP) සාමාජිකයන්ට
3 years ago Tags #ceylonwire “අන්තර්ජාතික පරීක්ෂණයක් හමුවේ සාක්කි දෙන්න මම සූදානම්” – අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීමට යෝජනාවී තිබියදී, ඊට සාක්ෂි ලබාදීමට රහස් හෙළිකරන්නා වන අසාද් මවුලානා ඉදිරිපත් වී
3 years ago Tags #ceylonwire චැනල් 4 මවුලානාට හොර කසාද නඩුවක් චැනල් ෆෝ නාළිකාව හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලාත්මක ප්‍රකාශයක් කළ අසාද් මවුලානා නමැත්තා ව්‍යාජ ලේඛන පෙන්වමින් තමාව විවාහ කරගත් බව
3 years ago Tags #ceylonwire පිල්ලෙයන්ගෙන් චැනල් 4 ගැන පැමිණිල්ලක් – පොලිස්පතිගෙනුත් උපදෙස් ගනී 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ චැනල් 4 වැඩසටහනේදී නම් සඳහන් කළ ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි ශාන්තිකාන්තන් නොහොත් පිල්ලෙයාන්
3 years ago Tags #ceylonwire ‘චැනල් 4’ අසාද් මවුලානාට පිල්ලෙයාන් බැනවදී රාජ්‍ය ඇමැති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඔහුගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක අසාද් මවුලානාට දැඩි ලෙස බැන වදිමින් විදේශ සරණාගතභාවය සඳහා වන