
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පසුගියදා කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුවිය.
මෙම හමුවේදී උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු කඳවුරක් ඇතුළත් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පහසුකම් සැලසීම පිළිබඳව කථානායකවරයා වෙත කෘතඥතාව පළකළේය.
2024 ජනවාරි 3 වැනිදා සිට 6 වැනිදා දක්වා උගන්ඩාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මූලාසන නිලධාරීන්ගේ 27 වැනි සමුළුවට කථානායකවරයා සහභාගි වූ අවස්ථාවේදී උගන්ඩා ජාතික ක්‍රිකට් සංගමය කථානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව උගන්ඩා ජාතික කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සැලසිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart