
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පවසන්නේ, වාහන හැර අනෙකුත් සියලුම භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන සීමා 2023 ඔක්තෝම්බර් මාසයේදී ඉවත් කරන බවයි.
පෞද්ගලික භාණ්ඩ ආනයනය කිරීම සාපේක්ෂව අඩු වැදගත්කමක් ලෙස සළකන බවත්, මේ හේතුවෙන් වාහන ආනයන සීමා කිරීම් අඛණ්ඩව සිදු වූ බවත් රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අනුරාධපුරයේ පැවැති අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අදාළ සමුළුවකදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart