
චමරි සැප්තැම්බරයේ ICC කාන්තා ක්රීඩිකාව සම්මානය දිනාගනී
ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු 2023 සැප්තැම්බර් මාසයේ ICC කාන්තා ක්රීඩිකාව සම්මානය දිනාගෙන ඇත. එංගලන්තයට එරෙහිව ඓතිහාසික තරගාවලි ජයග්රහණයක් ලබාගැනීමේදී දැක්වූ දායකත්වය පදනම්