
දඹුල්ලේ අන්තිම මැච් එක බලන්න අද පාන්දර 03 ඉඳන් ජනතාව ටිකට් පෝලිමේ (වීඩියෝ)
ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන අවසන් විස්සයි20 තරගයේ ප්රවේශපත්ර මිලදී ගැනීම සඳහා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණය ඉදිරිපිට අදත් විශාල පෝලිම් දක්නට ලැබෙන බව













