
චැම්පියන්ස් කුසලාන 2025 තරගාවලිය සඳහා ලංකාවට චාන්ස් එකක් ?
චැම්පියන්ස් කුසලාන 2025 තරගාවලිය සඳහා ඉන්දීය ක්රිකට් කණ්ඩායම බොහෝදුරට පාකිස්ථානයට නොයනු ඇති බව ‘ඉන්සයිඩ් ස්පෝර්ට්ස්’ වාර්තා කර තිබේ. මෙම තරගාවලිය ලබන වසරේ පෙබරවාරි-මාර්තු මාසවලදී පාකිස්ථානයේ














