
ප්රබල පාකිස්ථානය පරදා ශ්රී ලංකා කෙල්ලෝ ආසියානු කුසලාන අවසන් තරගයට
ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්ස ක්රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ප්රබල පාකිස්ථාන කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත්කළ චමරි අතපත්තු ප්රමුඛ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම













