
වෝන්-මුරලිදරන් කුසලාන තරගාවලිය මෙවර කණ්ඩායම් දෙකටම වැදගත් වන්නේ ඇයි ?
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වෝන්-මුරලිදරන් කුසලානය සඳහා ගාල්ලේදී පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය 2023-25 ලෝක ටෙස්ට් ශූරතා (WTC) තරග චක්‍රයේ අවසන් ටෙස්ට් තරඟාවලිය














