
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව කොදෙව්වන් සීමිත ඕවර තරග 6කට මෙරටදී සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව කොදෙව් කණ්ඩායම ඔක්තෝබර් මස පළමු සතියේ මෙරටට් පැමිණෙනු ඇත.
T20 තරග 3ක් සහ එක්දින තරග 3ක් මෙම සංචාරයට ඇතුළත් වේ.
T20 තරග තුනම දඹුල්ලේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන පල්ලේකැලේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
T20 තරග තුන ඔක්තෝබර් මස 13, 15 සහ 17 යන දිනවල පැවැත්වේ.
එක්දින තරග පැවැත්වෙන්නේ ඔක්තෝබර් මස 20, 23 සහ 26 යන දිනවලයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart