
අමෙරිකාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කුඩම්මාගේ සැළකිලි – සජිත්ගෙන් චෝදනා
ලෝක කුසලාන T20 තරඟාවලිය සඳහා අමෙරිකාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් කුඩම්මාගේ සැලකිලි හිමිවී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා














