
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති කුසලාන අන්තර් පාසල් පළමු කොටසේ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශුරතාව යළිත් තමන් සතුකර ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් විය.
අවසන් තරගයේදී ඉසිපතන විද්‍යාලය හමුවේ ශාන්ත පීතර විද්‍යාලය ලකුණු 34ට 29ක් ලෙසින් පරාජයට පත්විය.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගය ඊයේ පැවැත්විණි.
ඉසිපතන විද්‍යාලය ජනාධිපති කුසලානය දිනාගත් 12 වැනි අවස්ථාව ලෙස මෙය සනිටුහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart