
ක්රිකට් වර්ජනය කරන බවට බංග්ලාදේශ ක්රීඩකයන්ගෙන් අනතුරු ඇඟවීමක්
බංග්ලාදේශ ක්රිකට් මණ්ඩලයේ අධ්යක්ෂ එම්. නස්මුල් ඉස්ලාම් ඉල්ලා අස් නොවන්නේනම්, සියලුම ආකාරයේ ක්රිකට් වර්ජනය කරන බවට බංග්ලාදේශයේ වෘත්තීය ක්රිකට් ක්රීඩකයන් තර්ජනය කර තිබේ. ඔහු විසින්














