
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය ශ්‍රී ලංකාව කඩුලු 8කින් ජයගත්තේය.
ඒ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 181 කඩුලු 2ක් පමණක් දැවී අභිබවා යමිනි.
ඕස්ට්‍රේලියානු ඉනිමේ නායක මිචෙල් මාෂ් සහ ට්‍රැවිස් හෙඩ් අර්ධ ශතක රැස්කළහ.
දුෂාන් හේමන්ත කඩුලු 3ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් රැස්කළේය.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක නොදැවී ශතකයක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 18කදී කඩුලු 2කදී පමණක් දැවී සිටියදීය.
ඒ අනුව ශ්‍රී ලංකාව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart