
වසර 20ක් සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රිකට් ගැසූ ෂෝන් විලියම්ස් ‘මත්ද්‍රව්‍ය’ නිසා කණ්ඩායමෙන් නෙරපා දමයි
ප්‍රවීණ තුන්ඉරියව් ක්‍රීඩක ෂෝන් විලියම්ස්ගේ ජාතික කොන්ත්‍රාත්තුව දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වීමෙන් පසුව අලුත් නොකරන බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි













