
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අළු බඳුන තරගාවලිය සහ ඊට පෙර පැවති නවසීලන්ත සංචාරය අතරතුර එංගලන්ත ක්රිකට් ක්රීඩකයින් විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන තරඟ කිහිපයකදී ඔවුන්ට රාත්රී ගමන් තහනම් කරනු ඇති බවට වාර්තා පළ වේ.
කෙසේවෙතත්, ශ්රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සහ ලබන මාසයේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔවුන්ගේ හැසිරීම සඳහා පනවා ඇති නීති රීති පිළිබඳ විධිමත් දැනුම්දීමක් මෙතෙක් සිදු කර නොමැත.
එහෙත් කොළඹට පැමිණි ඔවුන්ට, ක්රීඩකයින් ලෙස ඔවුන්ගේ වගකීම් පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කරනු ඇතැයි වාර්තා සඳහන් කරයි.
ශ්රී ලංකාවට පැමිණි හැරී බෲක්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම පිළිපැදිය යුතු එක් මාර්ගෝපදේශයක් වන්නේ, දිනපතා රාත්රී 12 ට පෙර කණ්ඩායමේ සාමාජිකයින් හෝටල් පරිශ්රයට නැවත පැමිණීම සහතික කිරීමයි.
පසුගියදා නිමාවූ අළු බඳුන තරගාවලිය අතරතුර එංගලන්ත කණ්ඩායමේ ක්රීඩකයන් කිහිපදෙනකුම දැඩි ලෙස මත්පැන් පානය කිරීමේ සහ විවිධ ගැටුම් ඇතිකර ගැනීමේ චෝදනාවන්ට මුහුණ දුන්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart