
විපතට පත් ජනතාවට සහන සලසන්න ශ්රී ලංකාවේදී අමතර T20 මැච් දෙකක් ගහන්න ඉන්දියාව කැමතිවෙයි
දිට්වා සුළිකුණාටුවෙන් පසු සහන සහ ප්රතිසාධන කටයුතු සඳහා සහාය වීමේ උත්සාහයේ කොටසක් ලෙස අගෝස්තු මාසයේ ශ්රී ලංකා සංචාරයේදී අමතර විස්සයි20 අන්තර්ජාතික තරගාවලියක් ක්රීඩාකිරීමට ඉන්දියාව එකඟ














