
ලංකාවේ රග්බි ගැන හොයන්න රටින් අන්තර්ජාතික රග්බි සම්මේලනයේ පිරිසක් ඇවිත්
අන්තර්ජාතික රග්බි සම්මේලනයේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණ මෙරට රග්බි තත්ත්වය ගැන කරුණු විමසා තිබේ. ලෝක රග්බි සම්මේලනයේ ප්රධාන අන්තර්ජාතික සබදතා සහ සහභාගිත්ව නිලධාරි ඩෙවිඩ් කැරිගි,











