
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 2023(LPL) සඳහා B-Love Kandy ක්‍රිකට් කණ්ඩායමේ හිමිකාරීත්වය සුපිරි බොලිවුඩ් නළු සංජේ දත් විසින් හිමි කර ගෙන ඇත.
මෙසේ ඔහු විසින් B-Love Kandy කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ඇතැයි ලංකා ප්‍රිමියර් ලීග් නිල සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලබන ජුලි මස 30 වැනිදා සිට අගෝස්තු 20 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart